විවාහය, විවාහ සහකරු හෝ සහකාරිය සහ ඇතිවන සම්බන්ධය පිළිබඳව කේන්ද්‍රයේ 7 වන භාවයෙන් දැන ගත හැකි වේ. 7 අධිපතියා, 7 වැන්නේ සිටින ග්‍රහයන්, 7 අධිපති සමග සිටින ග්‍රහයන්, 7 අධිපති සිටින නවාංශකයේ අධිපති, 7 වැන්න පෙනෙන ග්‍රහයන් සහ චන්ද්‍රයාගෙන් 7 වැන්නේ සිටින ග්‍රහ...
හස්ත රේඛා පරීක්ෂාවේදී කෙනෙකු විවාහය සිදුවන වයස පිළිබඳව විමසූ විට මුලින්ම ස්ත්‍රී පුරුෂ භේදය අනුව ස්ත්‍රියක නම් වම් අතද පුරුෂයකු නම් දකුණු අතද තෝරා ගත යුතුය. අනතුරුව අතෙහි විවාහ රේඛාවක් පිහිටා ඇත්දැයි බැලිය යුතුය. මන්ද විවාහය සිදුවන වයස් සීමාව නිගමනය කිරීම...
පරිනාමික මනෝවිද්‍යාවේ දී ලබාදෙන ආනන්දනීය පණිවිඩයක් ඇත. එනම් මානවයා හැඩගැසී ඇත්තේ පේ‍්‍රමයෙන් බැඳීමට බවයි. කුසගින්න යන ශාරීරික අවශ්‍යතාව පාදකව ඇත්තේද ප්‍රජනනයේදී අනාගත පරපුර හදා වඩන තුරු මෙලොව ජීවත්වන බව සහතික කර ලීමටය. පේ‍්‍රමයෙන් බැඳෙන දෙදෙනෙකු මුණගැසෙ...